ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කරන පිරිස් සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
