පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එකඟතාවයකට පැමිණි බව එජාප මහලේකම් කබීර් හෂීම් පවසනවා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය නැවත ප්රතිසංවිධාන ගත කිරීමටද තීරණය කළ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
මෙම එකඟතාවන් වලට එළඹ තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුවයි.
Related Articles
සුපිරි පාපන්දු තරුව ඉස්සරහට එක්වරම පැනලා වෙට්ටුවක් දාපු පුංචි පුතුට ලැබුණු නොසිතූ තෑග්ග
Posted on Author admin
ලෝකෙටම වෙට්ටු දාපු සුපිරි පාපන්දු තරුව ඉස්සරහට එක්වරම පැනලා වෙට්ටුවක් දාපු පුංචි පුතුට ලැබුණු නොසිතූ තෑග්ග ලොවම හඳුනන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් හමුවෙන්න පසුගියදා ආපු පුංචි අමුත්තෙක් ගැන… Read More
හම්බන්තොට වරායේ නාවුක තෙල් බෙදා හැරීම ටෙන්ඩර් මගින් චීනයට
Posted on Author admin
හම්බන්තොට වරායේ නාවුක තෙල් ගබඩා, බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා චීනයේ සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා. එම සමාගම ලොව පුරා වරාය… Read More
රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය
Posted on Author admin
තඹුත්තේගම නොසන්සුන්තාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිසාපතිවරයා පවසනවා. අක්කර අඩි 86,000 ක පමණ වපසරියකින් යුක්ත අනුරාධපුර රාජාංගනය… Read More