Gossips

එජාපය අභියාචනාධිකරණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍යවරුන්ට එම තනතුරු දැරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125දෙදෙනෙකු ඊට පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්ව ඇති බවයි.