පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියා.
