Gossips

එජාපය අතීතය අමතක කරලා – ඩලස්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද විරෝධතාවල නිරත වන එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ ඔවුන්ගේ අතීතය අමතක කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල – රත්ගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.