වසර 25 කට පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු ජනාධිපති කරවීමේ සිහිනය වැඩි ඈතක නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර අද (27) පැවති ජනහමුවකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
