Gossips

එජාපයේ සත්‍යග්‍රහය ගැන විවිධ අදහස්

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු නියෝජිතයින් සංවිධානය කළ සත්‍යග්‍රහයට අද (22) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා.
විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි මෙම සත්‍යග්‍රහ අට්ටාලයේ විදුලි පංකාද සවිකර තිබීම කාගේත් අවධානය යොමු වුණා.
එමෙන්ම මෙම සත්‍යග්‍රහය සංවිධාන කළ පුජ්‍ය දඹර අමිල හිමියන් පිළිබඳ විවිධ පාර්ශව අදහස් පළ කර තිබෙනවා.