එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් මේ වනවිට පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේදීයි.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කරන බවයි වාර්තා වන්නේ.
