Gossips

එජාපයේ දේශපාලන මණ්ඩලයත් රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ එය ලබන 26 වන දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.