නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.
Related Articles
කල්පිටියේදී කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය – කන්දකුලිය – ඊච්චන්කාඩුව වෙරළ තීරයේ බෝට්ටුවක තිබී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට… Read More
ඡන්දය ඉලක්ක කර ගනිමින් ජල සහ විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඡන්ද දැන්වීම් පත්‍රිකා, ජාතික හැඳුනුම්පත් මුදලට එක්රැස් කළ සහ ඡන්දදායකයන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More
පාකිස්තානයට උණුසුම් වා දහරා
Posted on Author admin
පාකිස්තානයේ කරච්චි නුවර කේන්ද්‍ර කොටගෙන දැඩි උණුසුම් වා දහරාවක් පැතිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි උෂ්ණත්වය පසුගිය දින තුනේම සෙන්ටිගේ්රඩ් අංශක 40 ඉක්ම වූ අතර අද උෂ්ණත්වය සටහන් වන්නේ… Read More