නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.
Related Articles
එජාපයට මන්ත්‍රී 93යි – ආණ්ඩුව
Posted on Author admin
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය… Read More
මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු ඉදිරිපත් කිරීම සතියේ එක් දිනකට සීමාවේ
Posted on Author admin
මන්නාරම සමූහ මිනී වළේ තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටී. ස්වර්ණරාජා නියෝග කර තිබෙනවා. මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ… Read More
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ගැන කථානායකවරයාගේ තීරණය දැනුම්දෙයි
Posted on Author admin
විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගැනීමට සිදුවන බව කථානායකවරයා, පක්ෂ නායකයන්ට දැනුම්දී තිබෙනවා. අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරූ ජයසූරිය වැඩිදුරටත් පවසා ඇත්තේ… Read More