Gossips

එජාපයේ තනතුරු ගැන අවසන් තීරණය

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කෙරෙන දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ අවසන් වරට රැස්වනවා.
පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමටයි.