මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට අනුමාන කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මේ අදහස් පළකළා.
rn
