Gossips

එජාපයේ කණ්ඩායමක් විපක්ෂයට ?

එක්සත් ජාතික පක්ෂයේ හිඳිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයද දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ වැරදි කටයුතු එමඟින් හෙළි කිරීමට හැකිවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.