Gossips එජාපයේ උත්සාහයක් ගැන නිදහස් පක්ෂය කියයි Posted on November 27, 2018 Author admin Comments Off on එජාපයේ උත්සාහයක් ගැන නිදහස් පක්ෂය කියයි රට අරාජික වී ඇති බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් උත්සහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ ඔවුන් මාධ්‍යය වෙතද තර්ජනය කරමින් සිටින බවයි.