Politics Sri Lanka

එජාපයේ අර්බුද කරළියට – රනිල්ට විරුද්ධව එජාපයෙන්ම විශ්වාසභංගයක්

එජාපයේ අර්බුද කරළියට – රනිල්ට විරුද්ධව එජාපයෙන්ම විශ්වාසභංගයක්

එක්සත් ජාතික පක්ෂ නායන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තාමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් තිරණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර පවසා තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ පුත්තලේමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

දෙරණ