හෙට (12) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා.
එහිදී මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම ද සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
නිධන් හැරූ පස්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරුප)
Posted on Author admin
මොණරාගල – සියඹලාණ්ඩුව – පහේ කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කුරුණෑගල, වැල්ලවාය, සියඹලාණ්ඩුව සහ බිබිල යන ප්‍රදේශවල… Read More
අවසන් තරඟයේ සම්මාන ප්‍රධානයේදී පුටින් නොතෙමී සිටීම කරළියට
Posted on Author admin
ඊයේ අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ සම්මාන ප්‍රධානයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පමණක් කුඩයක් ඉහලාගෙන සිටීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. අවසන් තරගයේ… Read More
පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන අතිනත ගත් දා
Posted on Author admin
පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් දන්න හදුනන ආදරේ කරන චරිත දෙකක්. අවුරුදු අටක ආදර කතාවකට පසුව මේ දෙන්නාගේ අතිනත ගැනීම අද (15) මේ මොහොතවන විට සිදු වෙනවා. ඒ කොළඹ තිබෙන සුපිරි හෝටලයක…. Read More