Gossips එජාපයෙන් විපක්ෂයට චෝදනාවක් Posted on February 28, 2019 Author admin Comments Off on එජාපයෙන් විපක්ෂයට චෝදනාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විපක්ෂයේ අවශ්‍යතා ඉටු නොවූ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළා.