රනිල් වික්‍රමසිංහට, අග්‍රාමාත්‍යවරයාට හිමි ආරක්ෂාවත්, සෙසු මැති ඇමතිවරුන්ට ඊට අදාළ ආරක්ෂාවත් ලබාදෙන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පොලිස් මූලස්ථානයට ලිපියක් භාරදුන්නා.
නලින් බණ්ඩාර, දයා ගමගේ සහ පාලිත තෙවරප්පෙරුම යන අය ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණ අදාළ ලිපිය භාරදී තිබෙනවා.
