එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද කුරුණෑගල අද (09) පැවැති රැස්වීමකින් අනතුරුව පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.
