Gossips

එජාපයෙන් ජවිපෙට ඔත්තුවක්

පවතින දේශපාලන අර්බුදය අධිකරණ නියෝගයකින් පමණක් විසදීමට නොහැකි බව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියා.
අරලිය ගහ මන්දිරයේ රැදී සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි තමාට එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළ බව එහිදී මන්ත්‍රීවරයා සදහන් කළා.