Gossips

එජාපයෙන් ජනපතිට දැනුම් දීමක්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරු සමග තව දුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දී තිබෙනවා.