Gossips

එජාපයට මාධ්‍ය එපා – ඇමති කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය අවශ්‍ය නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.