Gossips

එජාපයට මන්ත්‍රී 93යි – ආණ්ඩුව

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.
ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.