එක්සත් ජාතික පක්ෂය, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
Related Articles
කතානායකගෙන් ඉල්ලීමක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාමාජිකයන් 5 දෙනා සහ සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කළ යුතු සාමාජිකයාගේ නම් ලද විගස ජනාධිපතිවරයා වෙත යොමු කරන බව… Read More
ඉම්රාන් ඛාන්ගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක්
Posted on Author admin
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළා. ඒ, පාකිස්තානය ත්රස්තවාදීන්ට දර – දිය සපයන බවට ජනපති ට්‍රම්ප් කළ චෝදනාවකට පිළිතුරු වශයෙන්…. Read More
බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අගමැති කියයි
Posted on Author admin
වත්මන් රජය බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ – සේදවත්ත – වෙහෙරගොඩ විහාරස්ථානයේ අද (17) පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More