Gossips

එජාපයට කුමන්ත්‍රණයක්

එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසනවා.
කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.