Gossips

එජාපයට එරෙහිව වමේ ප්‍රගතිශීලි පෙරමුණක්

එක්සත් ජාතික පක්ෂයට එරෙහි පුළුල් වමේ ප්‍රගතිශීලි පෙරමුණක් ගොඩනැගීම සදහා සියලූදෙනා කැපවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ තම ආණ්ඩුවක් යටතේ කාබන් බද්ද සංශෝධනය කරන බවයි.