Gossips

එජාපයට අලූත් විරෝධයක්

පක්ෂයේ ඇති වී ඇති අර්බුද හේතුවෙන් තමන් ඇතුළු පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ පවසනවා.
මාතලේ ඔහුගේ නිවසේ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ දීර්ඝ කාලයක් රැදී සිටිමින් පක්ෂයට සේවය කළ බවයි.
එහෙත්, නායකත්වයෙන් වෙනසකින් තොරව ඉදිරි පළාත් සභා මැතිවරණය වුව ද ජයගත නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.