මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් එච්.අයි.වී ආසාදනයට වඩාත් දියුණු නව ප්‍රතිකර්මයක් සොයා ගත් බව හොංකොං හි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කළා.
මහාචාර්ය චෙන් ෂිවෙයි ගේ නායකත්වයෙන් යුත් එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඔවුන් සොයා ගත් නව ප්‍රතිදේහය මගින් එච්.අයි.වී ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි බවයි.
එය සියලූ වර්ගයේ එච්.අයි.වී. ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියා කිරීම ද විශේෂත්වයක්.
