දිගු කාලීන සැලැස්මකින් තොරව එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිසා සමුළුව අමතමින්.
Related Articles
කිරි තේ සහ ප්ලේන්ටි මිල අඩුවෙයි
Posted on Author admin
කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂවයි. ආපන ශාලා හිමියන්ගේ සංගමය… Read More
ගුවන් තොටුපල සේවකයන්ගේ වර්ජනය අවසන්
Posted on Author admin
බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහිදී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ගුවන් තොටුපල ශ්‍රී… Read More
ජනපති අපේක්ෂකයා ගැන එකඟතාවකට පැමිණ නැහැ – විමල්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More