2007 වර්ෂයේ ළමාරක්ෂක අධිකාරියේ පර්යේෂණයකින් හෙළිවූ දත්ත අනුව එක් පාසල් වාරයක් තුළ ළමයින් සියයට 80කටම ශාරීරික දඬුවම් ලැබී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ සියයට 53ක් ශාරීරික අපයෝජන වලට ලක්වන බවයි.
Related Articles
එජාපෙ ආණ්ඩුවකට දෙමළ සන්ධානයේ සහය
Posted on Author admin
ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. විපක්ෂ නායක ආර්. සම්බන්ධන්,… Read More
කඩුගන්නාව – බිංගෙයි පැල්මක්
Posted on Author admin
කඩුගන්නාව ගල් බිංගයෙහි හට ගත් පැල්ම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්වත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාත් පුරා විද්‍යා සහකාර අධ්යක්ෂවරයාගේ… Read More
විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි
Posted on Author admin
මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු අද දිස්ත්‍රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව,… Read More