Gossips එක් වාරයක් තුළ පාසල් ළමයින් සියයට 80ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවට තොරතුරු Posted on February 27, 2019 Author admin Comments Off on එක් වාරයක් තුළ පාසල් ළමයින් සියයට 80ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවට තොරතුරු 2007 වර්ෂයේ ළමාරක්ෂක අධිකාරියේ පර්යේෂණයකින් හෙළිවූ දත්ත අනුව එක් පාසල් වාරයක් තුළ ළමයින් සියයට 80කටම ශාරීරික දඬුවම් ලැබී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ සියයට 53ක් ශාරීරික අපයෝජන වලට ලක්වන බවයි.