Sports

එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

News 1st – නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද ලකුණු 247 කින් ජය ගෙන තිබේ. මෙම තරගය මෙල්බර්න්හිදී පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 467 යි. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 148 ක් රැස් කළේ ය. තරගය අද සිව් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම […]

The post එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.