Gossips එක්සත් ජාතික පෙරමුණ හෙට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව සුජීව සේනසිංහ කියයි Posted on November 14, 2018 Author admin Comments Off on එක්සත් ජාතික පෙරමුණ හෙට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව සුජීව සේනසිංහ කියයි හෙට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.