යුක්තිය උදෙසා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම යන්න තේමා කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ දෙවන ජන හමුව අද කළුතරදී පැවැත් වුණා.
රැළියට එක්වීම සදහා එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකයන් හා මන්ත්‍රීවරුන් කළුතර නගරයේ සිට පාගමනින් නගර ශාලාව දක්වා පැමිණියා.
