Gossips

එක්සත් ජාතික පෙරමුණේ අර්බුදයක් – SB දිසානායක

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ බරපතල අර්බුදයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.