Gossips

එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට TELO විරුද්ධ වෙයි

එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.