Gossips එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා වහාම හෙළි කළ යුතුයි – මනෝ Posted on October 22, 2018 Author admin Comments Off on එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා වහාම හෙළි කළ යුතුයි – මනෝ වහාම එක්සත් ජාතික පක්ෂය විසින් තම අගමැති අපේක්ෂකයා රටට හෙළි කළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.මොරටුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.