Gossips එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මහා නා හිමිවරුන් බැහැ දකී Posted on December 3, 2018 Author admin Comments Off on එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මහා නා හිමිවරුන් බැහැ දකී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළා.එහිදී එම නියෝජිතයින් පිරිස , මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වයට මැදිහත් වන ලෙසයි.