එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළා.
එහිදී එම නියෝජිතයින් පිරිස , මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වයට මැදිහත් වන ලෙසයි.
Related Articles
වසර 02කට පසු ෂාෆිඋල් බංග්ලාදේශ සංචිතයට
Posted on Author admin
බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය සඳහා ෂාෆිඋල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා. ඒ බංග්ලාදේශ සංචිතය සඳහා නම්කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කිං අහමඩ් අබාධයකට ලක්වීම හේතුවෙන්…. Read More
කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක්
Posted on Author admin
කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල… Read More
සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩදිය යුතු නැහැ – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝකන්දර – දක්ෂිණාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. Read More