එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එහිදී මැයි දින සැමරුම පිළිබදව වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇතැයි සදහන්.
