Gossips එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස ඇමති මංගල පත්කෙරේ Posted on June 5, 2018 Author admin Comments Off on එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස ඇමති මංගල පත්කෙරේ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා. අප්‍රේල් මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ.