Gossips එක්ව ගමනක් හැර විකල්පයක් නැහැ – රාජිත Posted on June 6, 2018 Author admin Comments Off on එක්ව ගමනක් හැර විකල්පයක් නැහැ – රාජිත එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගමන් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි.