Gossips

එක්වරම ඇතිවී මහා ගිනි ජාලාවක් වූ ඊයේ මහ රෑ වැලිගම රත්කළ ගින්නේ සජීවී දර්ශන මෙන්න

එක්වරම ඇතිවී මහා ගිනි ජාලාවක් වූ ඊයේ මහ රෑ වැලිගම රත්කළ ගින්නේ සජීවී දර්ශන මෙන්න "
වැලිගම පොත්හලක ගින්නක්
වැලිගම ප්‍රදේශයේ පොත්හලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
වැලිගම බොරාල පාරේ පිහිටි අදාළ පොත්හළේ උඩුමහලේ මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මාතර ගිනි නිවීමේ ඒකකය සහ වැලිගම පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයකට පසුව ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
වැලිගම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
ගින්න හටගත් අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.