Gossips

එක්දරු පියෙකුට මරු කැඳවු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

කටුගස්තොට මංසන්දියේදී ජීප් රථයක්, ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියෙක්.
කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.