රුපියල් එක්කෝටි හතලිස් තුන් ලක්ෂ 98,860 ක් වටිනා රත්‍රං කිලෝ 2 යි ග්‍රෑම් 4 ක් සමග ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ගුවන්තොටුපල රේගුව අද අලූයම අත්අඩංගුවට ගත්තා.
ඔවුන් මුම්බායි සිට දිවයිනට පැමිණ ඇති බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
සැකකරුවන් ළග තිබී රත්‍රං කැබලි 48 ක් සෙයා ගෙන ඇති අතර ඒවා යකඩ බට 6 ක් තුළ සගවා තිබූ බව සදහන්.
සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බව ද රේගුව ප්‍රකාශ කළා.
