Gossips

එකම වේදිකාවේ පරස්පර අදහස්

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කරගැනීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබදව අදහස් දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.
එහිදී කොතලාවල වෛද්‍ය පීඨයට සයිටම් සිසුන් ඇතුලත්කිරීම පිළිබදව පලවුනේ පරස්පර අදහස්.