Gossips

එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීම හේතුවෙන් එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් තිබෙනවා.
අනතුරෙන් මවට සහ පියාට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.