අය වැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර අය වැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
රොනාල්ඩෝ දැලටම ගැසූ සුපිරි පහර අන්තර්ජාලය කළඹයි
Posted on Author admin
චැම්පියන්ස් ලීග පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රිඩ් සහ ජුවන්ටස් අතර තරගය ස්පාඤ්ඤයේදී පැවැත්වුණා. මේ තරගය ගෝල 3-0ක් ලෙස ජයගන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත්වුණා. එහිදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ… Read More
රජයේ වියදම් පියවීමට ගැටළුවක් නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඉදිරි වසර සඳහා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ආණ්ඩුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරෙන… Read More
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කණස්සල්ලෙන්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. නායකයින්ට අමතක වූ ජනතාව දැන ගත යුතු වූ ‘මගේ ලියවිල්ල’… Read More