අය වැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර අය වැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
