Gossips

එකඟතාවට ඇති සූදානම ගැන සුමන්දිරන් කියයි

පලාත් සභා ක්‍රමය යම් වෙනසකට ලක් කර එකීය රටක් තුල ජිවත් වීම සදහා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය එකඟතාව ලබා දිමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ නව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ ගාල්ලේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.