Gossips

එකඟතාවකින් තොරව නිම වූ රැස්වීම

කථානායක කරූ ජයසූරිය මහතාගේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ප්‍රජාතන්ත්‍රවාදි වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ එහිදී එකඟතාවකින් තොරව සාකච්ඡා නිමවූ බවයි.
14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වුණා.