Gossips එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකියි – වාසුදේව Posted on October 1, 2018 Author admin Comments Off on එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකියි – වාසුදේව වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිවන එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.