Sports

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට තරග තහනමක්

News 1st – එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ. ඒ, පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. එංගලන්තය සහ පකිස්ථානය අතර මේ දිනවල එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වේ. ඒ, එලැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. එහි තෙවැනි තරගය පසුගිය […]

The post එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.